- ස්ථාවර ගිණුමක් ඇරඹීමට අවම වශයෙන් රු:500.00ක මුදලක් ගෙවිය යුතුයි.
- තැපැල් කාර්‍යාලයකින් ලබාගත් මුදල් ඇණවුමක් මගින් ඉහත ගෙවීම සිදුකල යුතු අතර ඒ සදහා අවශ්‍ය පෝර්මයද ඔබ වෙත එවීමට අප කටයුතු කරනව .
- මුදල් ඇණවුමේ ගෙවීම් ලබන්නා "පෝස්ට් මාස්ටර් ජනරාල් " ලෙසත්,ගෙවීම් කාර්‍යාලය "කොළඹ" ලෙසත් සඳහන් කරන්න .
- නව නිකුත් කල මුද්දර ඔබේ නිවසටම ලැබේවි.
පාසල් වල මුද්දර සමාජ ආරම්භ කර දරුවන්ට විනෝදය සමග දැනුමත් ලබාදෙන්න මුද්දර කාර්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශයිත් එක්ව ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් දියත් කර හමාරයි.ඒ පිළිබද වැඩි විස්ථර ඉදිරියේදී දොම්පෙ කළාපයේ පාසල් දැනුවත් කිරීමට අප පියවර ගැනීමට බලාපොරොත්තු වෙනව .
- අදම මුද්දර එකතුකිරීම ආරම්භ කරන්න...
- දැනුම විනෝදය ලබාගන්න....
- මුද්දර තුලින් ලෝකය ජය ගන්න ....